2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 11:20
නවතම පුවත්

අපරාධ වර්ධනයට හේතුව දැඩි දේශපාලන සම්බන්ධතා – ආනන්ද විජේපාල –

මෙරට ක්‍රියාත්මක ප්‍රධාන අපරාධ කල්ලි 10ක් සමඟ පොදු ජනපෙරමුණ ,සමගි ජන බලවේගය, සහ එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් ප්‍රබල දේශපාලකයින් , සහ ප්‍රාදේශීය දේශපාලකයින් සම්බන්ධතා පවත්වන බව බුද්ධි අංශ තොරතුරු අනාවරණය කර ඇති බවත් එම සම්බන්ධතා සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, එලෙස සම්බන්ධතා පවත්වන පිරිස් අත්අඩංගුවට ගන්නා අතර එම තොරතුරු පාර්ලිමේන්තුවට අනාවරණය කරන බවත්ය.

එසේම පාතාල කල්ලිවල අපරාධ වර්ධනය වීමට මෙම දේශපාලන සම්බන්ධතා දැඩිව බලපා ඇති බවත් ඔහු අනාවරණය කළේය.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories