2026 ජූලි 31 සිකුරාදා, 17:23
නවතම පුවත්

ඉන්දියාවේ – නොයිඩා සහ දිල්ලියේ පාසල් දෙකක් හදිසියේ වැසේ

ඉන්දියාවේ – නොයිඩා සහ දිල්ලියේ පාසල් දෙකකට බෝම්බ ප්‍රහාර එල්ල විය හැකි බවට ලැබුණු විද්‍යුත් තැපැල් (email) පණිවිඩයක් හේතුවෙන් මෙම තීරණය ගෙන පාසල් දෙක තාවකාලිකව වසා දමා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සිසුන් නිවෙස් වෙත යළි හරවා යවා ඇති අතර ආරක්ෂක අංශ පොලිස් සුනඛයන් ද යොදා ගනිමින් පරීක්ෂණ සිදු කරන බවයි.

එමෙන්ම ගිනි නිවීමේ භටයින්ද කැඳවා තිබෙනවා.

කෙසේවෙතත් දිල්ලි පොලිසිය සඳහන් කළේ එම පාසල් පරිශ්‍ර දෙකෙහි තිබී සැක සහිත කිසිවක් මෙතෙක් හමු වී නොමැති බවයි.

මේ අතර, නොයිඩා නගරයේ පාසල් හතරකට බෝම්බ තර්ජන එල්ල විය හැකි බවට ව්‍යාජ විද්‍යුත් තැපැල් පණිවිඩ යැවීම සම්බන්ධයෙන් 15 හැවිරිදි සිසුවෙකු ඊයේ දිනයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories