2026 ජූලි 31 සිකුරාදා, 17:29
නවතම පුවත්

2025 උසස් පෙළ විභාගයට දින නියම වෙයි! අයදුම්පත් කැඳවීම හෙට සිට

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් මස 10 වනදා සිට දෙසැම්බර් 5 වනදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව අද නිවේදනය කළේය.

විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, 2025 උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් මාර්ගගත ක්‍රමය (online) ඔස්සේ හෙට (ජුනි 26) සිට 2025 ජූලි මස 21 වන දින දක්වා කැඳවනු ලැබේ.
පාසල් අයදුම්කරුවන්: තමන්ගේ පාසලේ විදුහල්පතිවරයා හරහා අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.

පෞද්ගලික අයදුම්කරුවන්: පෞද්ගලිකවම මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අතර, ඒ සඳහා තමන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කළ යුතුවේ.

අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වෙබ් අඩවි
අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic වෙත පිවිසෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව සියලුම අපේක්ෂකයන්ට දැනුම් දෙයි.

සියලුම අපේක්ෂකයින්ට විභාගයට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය සියලු කටයුතු නියමිත වේලාවට සිදු කර ගැනීමට මේ නිවේදනය උපකාරී වනු ඇතැයි අපි විශ්වාස කරමු

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories