2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 17:09
නවතම පුවත්

රත්නපුර, දඹුල්ල, කල්පිටියත් NPPයට

ශ්‍රී ලංකා දේශපාලනයේ වේගයෙන් නැගී එන බලවේගය ලෙස සැලකෙන ජාතික ජන බලවේගය (NPP), අද දිනයේ තවත් මහ නගර සභාවක් සහ ප්‍රාදේශීය සභා දෙකක බලය තහවුරු කරමින් සිය ආධිපත්‍යය තවදුරටත් ව්‍යාප්ත කළේය.

රත්නපුර මහ නගර සභාවේ නගරාධිපති පත්කරගැනීම සඳහා පැවති රහස් ඡන්ද විමසීමේදී, NPP හි කේ.ඒ.ඩී.ආර්.අයි. කටුගම්පල විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළේ ඡන්ද 14ක් ලබා ගනිමින්. විපක්ෂයෙන් ඉදිරිපත් කළ අපේක්ෂකයාට හිමිවූයේ ඡන්ද 12ක් පමණක් වූ අතර, ඒ අනුව රත්නපුර මහ නගර සභාවේ බලය NPP අතට පත්වුණා. රත්නපුර ජයග්‍රහණයට අමතරව, දඹුල්ල සහ කල්පිටිය යන ප්‍රාදේශීය සභා වල බලයද ජාතික ජන බලවේගය විසින් පිහිටුවනු ලැබුවා. දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස NPP හි ඩබ්ලිව්.එම්. තිලකරත්න අද තේරී පත් වුණේ රහස් ඡන්ද විමසීමේදී ඡන්ද 15ක් දිනා ගනිමින්. විපක්ෂයෙන් ඉදිරිපත් වූ පොදුජන එක්සත් පෙරමුණු අපේක්ෂකයාට ඡන්ද 6ක් සහ සමගි ජන බලවේග අපේක්ෂකයාට ඡන්ද 5ක් හිමි වුණා. මේ අතර, කල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස NPP හි අබ්දුල් සත්තාර් මොහොමදු රික්කාස් අද පෙරවරුවේ පත් වුණා. ඔහු රහස් ඡන්ද විමසීමේදී ඡන්ද 16ක් ලබා ගනිමින් සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වූ මොහොමදු ආසික් (ඡන්ද 15ක්) පරදවා ජයග්‍රහණය කළා.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories