2026 ජූලි 31 සිකුරාදා, 07:13
නවතම පුවත්

හමුදාවලින් පැන්න 1246කට වැඩ වරදී

නීත්‍යානුකූලව ඉල්ලා අස්නොවී යුද, ගුවන් සහ නාවික හමුදාවෙන් පළා ගිය පුද්ගලයන් 1246ක් පසුගිය දින 21 ඇතුළත ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සිදු කළ මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ හමුදාවෙන් පළා ගිය පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්වලදී යුද හමුදා සේවයේ නිරත වී සිටි නිලධාරීන් 3දෙනෙක්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඒ අනුව ත්‍රිවිධ හමුදාව සිදු කළ මෙහෙයුම්වලින් යුද හමුදාවේ 950ක්, නාවික හමුදාවේ 45ක් සහ ගුවන් හමුදාවේ 102ක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර එහිදී නිලධාරීන් තිදෙනා ඇතුළුව හමුදාවන්ට අනුයුක්තව සේවය කළ පුද්ගලයන් 1100ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වේ.

ශ්‍රී ලංකා පොලීසිය කළ මෙහෙයුම්වලින් යුද හමුදාවේ 114ක්, නාවික හමුදාවේ 19ක් සහ ගුවන් හමුදාවේ 13ක් ඇතුළුව 146ක් අත්අඩංගුවට ගෙන තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories