2026 ජූලි 29 බදාදා, 20:48
නවතම පුවත්

අපි තමයි විදුලි බල මණ්ඩලයේ පාලකයෝ, මේක අපේ ආණ්ඩුව – ජයලාල් සැරටම බෝනස් ඉල්ලයි

ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල්, සේවකයන්ට ප්‍රසාද දීමනා ලබාදෙන ලෙස ලංවිම කළමනාකාරීත්වයට සංගමය කළ ඉල්ලීම සම්බන්ධයෙන් එල්ල වන විවේචනවලට පිළිතුරු ලබාදී තිබේ.

“සේවකයන්ට ප්‍රසාද දීමනා ලබාදෙන ලෙසට අපි කළ ඉල්ලීම මාධ්‍ය තුළ විශාල පාපයක් ලෙස හුවා දක්වා තිබෙනවා. අපි රජය නියෝජනය කරන වෘත්තීය සමිතියක් බව සියලු දෙනාටම මතක්කළ යුතුයි.”

“අපේ ඉල්ලීම් කරන්න අපි තවදුරටත් පාරට බැහැලා උද්ඝෝෂණ කරන්න අවශ්‍ය නැහැ. මේක දැන් අපේ ආණ්ඩුව. ආණ්ඩුව මේක දෙන බව අපි දන්නවා. අපි අපේ ඉල්ලීම් ආණ්ඩුවට මතක් කරලා ඒවා ඉටුකරන්න” ඔහු වැඩිදුරටත් පැවසීය.

“අපිට සීයට තුනක් තියෙද්දිත් අපි ආණ්ඩුව දණගැස්සුවා. අපි සේවක අයිතිය වෙනුවෙන් මේ ආයතනයට බලහත්කාරයෙන් කඩාපැනපු මිනිස්සු.අපි අපේ හයිය පාවිච්චි කරන්නේ අපේ පන්තිය වෙනුවෙන්…අපි තමයි විදුලි බල මණ්ඩලයේ පාලකයෝ.” ඔහු තවදුරටත් පැවැසීය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories