2026 ජූලි 31 සිකුරාදා, 20:10
නවතම පුවත්

අපි මඩකලපුව දිස්ත්‍රික්කයේ ගෙවල් ගොඩක් හැදුවා

සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ගමුදාව වැඩපිළිවෙළ තුළින් ඉඩම් සහ නිවාස ගැටලු විසඳීමට කැපවන බව යලිත් තහවුරු කර තිබේ.

ප්‍රේමදාස මඩකලපුව දිස්ත්‍රික්කයේ නිවාස ගණනාවක් ඉදිකළ තම පෙර උත්සාහයන් ඉස්මතු කළේය. ගෝඨාභය රාජපක්ෂගේ සහ රනිල් වික්‍රමසිංහගේ පාලනය යටතේ මෙම ව්‍යාපෘති ඇනහිටීම විවේචනය කරමින් ඔහු ප්‍රකාශ කළේ නිවාස ව්‍යාපෘති නිම කිරීම වළක්වාලමින් මුදල් අත්හිටුවා ඇති බවයි.

“අපි මඩකලපුව දිස්ත්‍රික්කයේ ගෙවල් ගොඩක් හැදුවා. ගෝඨාභය රාජපක්ෂ බලයට ආවට පස්සේ ඒ ගෙවල් හදන එක නැවැත්තුවා. සල්ලි නැවැත්තුවා. රනිල් වික්‍රමසිංහත් ගෝඨාභය රාජපක්ෂගේ අඩි පාරේ ගියා. ඒ ගෙවල් හදන්න සල්ලි දුන්නේ නැහැ,” ප්‍රේමදාස කීවේය. .

මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු තම පරිපාලනය විසින් නිම නොකළ නිවාස සම්පූර්ණ කිරීම පමණක් නොව නව ගම්මාන නිර්මාණය කර ඉඩම් බෙදා දෙන බවට සහතික විය.

ප්‍රේමදාස මහතා පාරම්පරිකව වගා කරන ලද ගොවිබිම් ආරක්ෂා කිරීම පිළිබඳව ද අවධාරණය කළ අතර අලි-මිනිස් ගැටුම්වලට විසඳුම් ලබා දෙන බවට ප්‍රතිඥා දුන්නේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories