2026 ජූලි 31 සිකුරාදා, 00:13
නවතම පුවත්

වාහන ගෙන්වීම ගැන නිශ්චිත තොරතුරක් නෑ.

ඔක්තෝබර් මාසයේ වාහන ආනයන කිරීමට අවස්ථාව ලැබෙන බව මීට පෙර රජය පැවසුවත් මේ වන විට ඒ පිළිබඳ නිශ්චිත තොරතුරක් නැතැයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මාධ්‍ය හමුවකදී ඊයේ (ඔක්. 8) පැවසීය.

ඔක්තෝබර් 1 සිට බස් හා ලොරි රථ ආනයනය කිරීමට ඉඩ දෙන බවට රාවයක් යන නමුත් එවැනි කිසිදු චක්‍රලේඛයක් හෝ කිසිදු පිළිගත හැකි ලියවිල්ලක් රජයේ ආයතනයකින් ආනයන පාලක හෝ බැංකු වෙත යවා ඇති බවක් තහවුරු වී නැතැයි ඔහු කීවේ ය.

වාහන ආනයනය කිරීමට වර්තමාන රජය කිසිදු තීන්දුවක් ගෙන නැති බව රාජ්‍ය නිලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් තම සංගමයට දැනගැනීමට හැකි වූ බව ත් ඔහු පැවසීය.

මීට පෙර 2020 වාහන ආනයන කළ කාලයේ වූ මිලට නැවත වාහන ආනයන කිරීමට හැකි බවක් විශ්වාස කළ නොහැකි යැයි ද ඒ මහතා පැවසීය.

මේ අනුව, වාහන ආනයන කළත් මිල ගණන්වල විශාල පහත යෑමක් නොවනු ඇති බව ඔහු කීය.

පසුගිය 2020 ට වඩා රුපියලට සාපේක්ෂව ඩොලරය සියයට 80කින් පමණ අතිප්‍රමාණය වීම මීට හේතුව බව ඔහු පැවසීය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories