2026 ජූලි 26 ඉරිදා, 17:23
නවතම පුවත්

රිය අනතුරු හේතුවෙන් වසරකට 6,000කට අධික පිරිසක් ආබාධිත වෙති

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ රිය අනතුරුවල වැඩිවීමක් ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.

නොසැලකිලිමත් රිය ධාවනය, අධික වේගය සහ මාර්ගවල පවතින දුර්වලතා මෙම තත්ත්වයට හේතු බව එහි සභාපති මංජුල කුලරත්න මහතා සඳහන් කළේය.

රිය අනතුරු හේතුවෙන් වසරකට පුද්ගලයින් 6,000ත් 8,000ත් අතර සංඛ්‍යාවක් ආබාධිත වන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පෙන්වා දෙයි.

මේ අතර, මාතර, තිස්ස ප්‍රධාන මාර්ගයේ හුංගම කිවුල මංසන්ධියේදී සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලබා සිටි පුද්ගලයෙකු මිය ගොස් තිබේ. බස් රථයක් හා ටිපර් රථයක් ගැටීමෙන් සිදුවූ එම අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව 43කි.

එමෙන්ම, පසුගිය 10 වැනිදා තලාව ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුර මාර්ගයට නොගැලපෙන වේගයකින් ගමන් කිරීම හේතුවෙන් සිදුව ඇතැයි අනාවරණය වී තිබේ. එම අනතුරින් 17 හැවිරිදි පාසල් සිසුවෙකු මිය ගිය අතර, තුවාල ලැබූ සංඛ්‍යාව 46කි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories