2026 ජූලි 29 බදාදා, 02:21
නවතම පුවත්

ශ්‍රී පාද වන්දනාවේ එන බැතිමතුන්ට පොලීසියෙන් දැනුම්දීමක්

ශ්‍රී පාද වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විසින් දැනුම්වත් කිරීමක් කර තිබේ. ශ්‍රී පාද වන්දනා වාරය පසුගිය දෙසැම්බර් 04 වන දිනට යෙදුණු උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයෙන් ආරම්භ විය.
ශ්‍රී පාදස්ථානයට ළඟා වීමට ඇති හැටන් ප්‍රවේශ මාර්ගයේ මහගිරිදඹ ප්‍රදේශයේ ඇතිවූ නාය යෑම් තත්ත්වය සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) විශේෂඥ කණ්ඩායමක් ගවේෂණයක් සිදු කර ඇත.

NBRO හි නිර්දේශ අනුව, ගමන් මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන තුරු, දැනට පවතින භූ අස්ථාවරත්වය හේතුවෙන් හැටන් පිවිසුම ඔස්සේ ඉහත අස්ථාවර කලාපය හරහා ශ්‍රී පාදස්ථානය වෙත පිවිසීම සීමාකළ යුතු බවට පොලීසිය විසින් දැනුම් දී ඇත.

හැටන් ප්‍රවේශ මාර්ගයෙන් ශ්‍රී පාදස්ථානය වෙත පිවිසීම අවදානම් තත්ත්වයක් පවතින බැවින්, බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා එම ගමන් මාර්ගයේ සීමා කිරීම් සිදු කිරීමට කටයුතු සැලසුම් කර ඇති බව පොලීසිය පවසයි.

ශ්‍රී පාද වන්දනාවට අපේක්ෂා කරන බැතිමතුන් තම ප්‍රදේශයන්හි සිට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමේදී පවතින අයහපත් කාලගුණික තත්ත්වය හා ගමන් මාර්ගයන් පිළිබඳ දැඩි අවධානයෙන් හා සැලකිලිමත්ව ක්‍රියා කරන ලෙස පොලීසිය වැඩිදුරටත් ඉල්ලා සිටී.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories