2026 ජූලි 31 සිකුරාදා, 09:50
නවතම පුවත්

පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 45ක ජයක්

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග දඹුල්ලේදී ඊයේ (13) පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 45ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

කාසියේ වාසිය ජයග්‍රහණය කරමිනු පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.2ක් තුළදී කඩුලු 05ක් දැවී ලකුණු 324ක් රැස්කිරීමට සමත්විය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් සහ අවිශ්ක එක්ව නවසීලන්ත පන්දුයවන්නන්ට එරෙහිව ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරමින් දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 206ක් එක්කළහ. එහිදී කුසල් ලකුණු 143ක් සහ අවිශ්ක ලකුණු 100ක් වාර්තා කළහ.

කෙසේවෙතත්, වර්ෂාව හේතුවෙන් පන්දුවාර 50 සම්පුර්ණ නොකර ශ්‍රී ලංකා ඉනිම අත්හිටවූ විනිසුරුවරුන්, ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව පන්දුවාර 27කදී ලකුණු 221ක ඉලක්කයක් තරගය ජයග්‍රහණය සදහා නවසීලන්තය⁣ට ලබාදෙන ලජයක්
ඔවුන්ට නියමිත පන්දුවාර සංඛ්‍යාව තුළදී කඩුලු 9ක් දැවී රැස්කිරීමට හැකිවූයේ 175ක් පමණි.

ඒ අනුව තරග තුනකින් යුත් එක්දින තරගාවලිය එකට බිංදුවක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී ඩිල්ෂාන් මධුසංඛ කඩුලු 03ක් සහ මහීෂ් තීක්ෂණ සහ චරිත් අසලංක කඩුලු 02 බැගින් බිඳහෙළූහ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories