2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 23:05
නවතම පුවත්

ලයිට් බිල ගැන වාචිකව මහජන අදහස් විමසීම අද සිට

යෝජිත විදුලිය ගාස්තු සංශෝධනය පිළිබඳ වාචික මහජන අදහස් විමසීම අද (දෙසැ. 27) සිට දින අටක් පළාත් මට්ටමින් සිදුකෙරෙන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිවේදනය කරයි.

වාචික මහජන අදහස් විමසීම දෙසැම්බර් 27, 30, ජනවාරි 3, 4, 5, 6, 8, 10 යන දිනවල පිළිවෙළින් මධ්‍යම, ඌව, සබරගමුව, දකුණ, වයඹ, උතුරු මැද, උතුර, නැගෙනහිර, බස්නාහිර යන පළාත්වලදී සැසි නවයකින් සිදුකෙරේ.

එම දිනවල පෙරවරු 8:30 සිට පස්වරු 1:00 දක්වා වාචික මහජන අදහස් විමසීම සිදුකෙරෙනු ඇත.

ඒ අනුව, මධ්‍යම පළාතෙන් ආරම්භ කෙරෙන වාචික මහජන අදහස් විමසීම අද දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදීත් 30 වන දින මොනරාගල, ජනවාරි 3 රත්නපුර, ජනවාරි 4 මාතර යන දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයන් හිදීද, ජනවාරි 4 වයඹ පළාත් සභා ලිච්ඡවි ශාලාවේදීද, ජනවාරි 5 අනුරාධපුර, ජනවාරි 6 යාපනය, ජනවාරි 8 අම්පාර යන දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයන් හිදීද ජනවාරි 10 කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

වාචික මහජන අදහස් විමසීමට සහභාගීත්වය 0772943193 දුරකතන අංකයට කතාකර ඒ බව තහවුරු කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම දන්වා සිටියි.

විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව හා ඒ සම්බන්ධයෙන් පැවැත්වෙන මෙම මහජන අදහස් විමසීම අවසන් කර අධ්‍යානය කිරීමෙන් අනතුරුව විදුලිය ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය ජනවාරි 17 වන දා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

පවතින විදුලි ගාස්තුව ලබන වසරේ (2025) වසරේ මුල් මාස හයක් යනතුරු සංශෝධනය නොකිරීමට විදුලිබල මණ්ඩලයේ කොමිෂන් සභාව වෙත යෝජනා කර තිබිණි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories