2026 ජූලි 29 බදාදා, 03:23
නවතම පුවත්

EPF සහ ETF වෙනුවට විශ්‍රාම වැටුප් ක්‍රමයක් ගෙන ඒමේ සූදානමක් නැහැ

සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවක භාරකාර අරමුදල (ETF) ප්‍රතිලාභ අහෝසි කර ඒ වෙනුවට විශ්‍රාම වැටුප් ක්‍රමයක් ආදේශ කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අවධාරණය කරයි.

පසුගිය බ්‍රහස්පතින්දා (08) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පවසා සිටියේ, පෞද්ගලික අංශයේ සේවකයන්ගේ EPF සහ ETF දායකත්වයන් ඉවත් කර විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට රජය සූදානම් වන බවට සමාජ මාධ්‍ය හා ඇතැම් පාර්ශ්වයන් පතුරුවා හරින වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

එවැනි කිසිදු ප්‍රතිපත්තිමය තීරණයක් රජය ගෙන නොමැති බවත්, පවතින අරමුදල් සුරක්ෂිත කරමින් සේවක අයිතිවාසිකම් තහවුරු කිරීමට රජය බැඳී සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories