2026 ජූලි 29 බදාදා, 06:40
නවතම පුවත්

මාළු මිරිස් ,අමු මිරිස් කිලෝව 1400යි

වෙළෙඳපො‌ළේ මාළු මිරිස්, අමු මිරිස් කිලෝවක ‍සිල්ලර මිල රුපියල් 1,400 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

දඹුල්ල, කැප්පෙටිපොළ ආදී ආර්ථික මධ්‍යස්ථානවල අමු මිරිස් කිලෝවක් ඊයේ (06 වැනිදා) දිනයේදී රුපියල් 1,000ත් 1,100ත් අතර සිල්ලර මිලකට අලෙවි කෙරුණි.

මාළු මිරිස් මිල ගණන් දැනට මාස කීපයක සිටම අඛණ්ඩව ඉහළ මිලක පැවතියත්, පසුගිය වැසි තත්ත්වයත් සමග අමු මිරිස් මිල ගණන් ද ඉහළ ගොස් තිබේ. ආර්ථික මධ්‍යස්ථානවලට සැපයෙන අමු මිරිස් තොග සීමිත වීම හේතුවෙන් මෙලෙස මිල ගණන් ඉහළ ගොස් ඇතැයි ද වෙළෙඳපො‌ළ තොරතුරු පවසයි.

මාළු මිරිස්, අමු මිරිස්වලට අමතරව අනෙකුත් එළවළු වර්ගවල මිල ගණන්ද ඉහළ ගොස් තිබේ.

පසුගිය දිනවල කැරට් කිලෝවක තොග මිල රුපියල් 40 ත් 50 ත් අතර මිලක් දක්වා පහත බැස තිබූ අතර, මේ වනවිට කැරට් කිලෝවක තොග මිල රුපියල් 400ක් දක්වා වැඩිවී ඇත. ඉදිරි දිනවලදී එළවළු මිල ගණන් තවදුරටත් ඉහළ යනු ඇතැයි ද ආර්ථික මධ්‍යස්ථාන තොරතුරු සඳහන් කරයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories