2026 ජූලි 31 සිකුරාදා, 20:11
නවතම පුවත්

අවසන් මහා රන්දෝලි පෙරහැර අද

මහනුවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්ලයේ රන්දෝලි අවසන් මහ පෙරහැර ඉන්දිරාජා ඇතු සධාතුක කරඬුව වඩම්මවමින් අද රාත්‍රියේ වීදි සංචාරය කරයි. දෑලේ ඇතුන් ලෙස කෝට්ටේ රාජා සහ මියන් රාජා ඇතුන් ගමන් කිරීමට නියමිතය.

මහ පෙරහැර අවසානයේ රාත්‍රි 12.45ට උතුරු දිශාභිමුඛව දන්ත ධාතු මන්දිරයේ පෙරහැර සිව් දේවාලයන්හි පෙරහැරක් සමග පිටත්ව දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ගෙඩිගේ රාජමහා විහාරයට (ආදාහන මළුවට) ගොස් සිරිත් ප්‍රකාරව දළදා කරඬුව තැන්පත් කරනු ලබයි.

අනතුරුව සිව් මහා දේවාල පෙරහැර ආපසු දේවාල වෙත ගොස් දේව පූජා පවත්වා කටුකැලේ වීදිය ඔස්සේ ගැටඹේ දිය කපනා තොට වෙත ගොස් දිය කපා ආපසු ගණදෙවි කෝවිලට පැමිණ දේව පූජා පවත්වයි.

අනතුරුව විසි වැනි දින දහවල් දොළහයි විසිහයට උතුරු දිශාභිමුඛව ගණදෙවි කෝවිලෙන් පිටත්ව කටුකැලේ වීදිය, දළදා වීදිය, ඊ.එල්.සේනානායක වීදිය, කන්ද වීදිය ඔස්සේ නායකවීදියෙන් දෙකයි එකොළහට උතුරු දිශාභිමුඛව ගොස් ගෙඩිගේ විහාරයෙන් දළදා මන්දිරය වෙත ගමන් කරනු ලබයි. ඩී.එස් සේනානායක වීදිය, පන්සල පාර ඔස්සේ දවල් පෙරහැර පැමිණ රජ වීදියෙන් හැරී මාලිගා චතුරශ්‍රයේ තෙවරක් ප්‍රදක්ෂණා කොට පස්වරු පහයි විසි හතට උතුරු දිශාභිමුඛව ගෙවැදීමෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත්වේ.කලට වැසි වස්සවා ස්වයංපෝෂිත සශ්‍රීකත්වයෙන් පරිපූර්ණ රටක්, ජනතාවට සෙතක් සලසන දැයක් උදෙසා ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වෙයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories