2026 ජූලි 28 අඟහරුවාදා, 04:53
නවතම පුවත්

වතුර පිරවූ බැරලයකට වැටී දැරියක් ජීවිතක්ෂයට

කල්පිටිය, මුසල්පිටිය ගම්මානයේ දී මිදුලේ සෙල්ලම් කරමින් සිටි දැරියක් ජලය අඩක් පිරවූ බැරලයකට වැටීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ කල්පිටිය, මුසල්පිටිය ගම්මානයේ පදිංචි අවුරුදයි මාස තුනක් වයසැති දැරියෙකි.

දැරියගේ මිත්තනිය හදිසියේ මරණයට පත්වීම හේතුවෙන් පියා නුවරඑළියට ගොස් ඇති අතර, මව දැඩි ලෙස අසනීප වී නිවසේ නිදා සිටියදී අදාළ දැරිය මෙම අනතුරට මුහුණ දී ඇත.

මෙම දැරිය අනෙක් දරුවන් සමග මිදුලේ සෙල්ලම් කරමින් සිට ඇති අතර, එහිදී ඇය මෙම බැරලයට වැටී ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, එය කිසිවකු නොදැන සිටීම නිසා පැය දෙකකට ආසන්න කාලයක් අදාළ දැරිය එම බැරලය තුළ සිට ඇති බවද පරීක්ෂණවලදී තහවුරු වී ඇත.

අසනීපව නිදා සිටි මව අවදි වී දියණිය නිවසේ නොමැතිවීම නිසා සොයා බලා ඇති අතර, එහිදී මෙසේ දැරිය මියගොස් සිටින අයුරු දැක තිබේ. මරණය සම්බන්ධයෙන් කල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories