2026 මැයි 06 බදාදා, 05:53
නවතම පුවත්

අධ්‍යාපන වෘත්තිය සමිති කිහිපයක් අද ජනපති හමුවෙයි

ජනාධිපතිවරයා සහ අධ්‍යාපන වෘත්තීය සමිති කිහිපයක් අතර විශේෂ සාකච්ඡාවක් අද (13) පැවැත්වීමට නියමිතව තිබේ. රජය විසින් හඳුන්වා දීමට අපේක්ෂිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ කරුණු පිළිබඳව මෙහිදී මූලික වශයෙන් අවධානය යොමු කිරීමට නියමිත වුවද, මෙම සාකච්ඡාව සඳහා ආරාධනා කර ඇත්තේ රජයට හිතවත් සංගම් කිහිපයකට පමණක් බවට ඇතැම් වෘත්තීය සමිති විසින් චෝදනා එල්ල කරමින් සිටී.

මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ විවිධ පාර්ශ්වයන්ගෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින අතර, විශේෂයෙන්ම නව අධ්‍යාපන මොඩියුල සකස් කිරීමේදී ගුරු උපදේශකවරුන්ගේ දායකත්වය මෙවර නොසලකා හැර ඇති බවට සමස්ත ලංකා ගුරු උපදේශක සමිතිය සිය විරෝධය පළ කර ඇත. මීට අමතරව, දැනට මුද්‍රණය කර ඇති නව අධ්‍යාපන මොඩියුලවල ළමයින්ට නුසුදුසු වෙබ් අඩවි පිළිබඳ තොරතුරු සඳහන් වීම සහ විවිධ දෝෂ පවතින බවට ද පසුගිය දින කිහිපය පුරා දැඩි විරෝධතා මතු විය.

විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ මෙම සමස්ත ක්‍රියාවලියම අවිධිමත් ලෙස සිදුවන බවයි. එබැවින් දැනට හඳුන්වා දී ඇති නව ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ තාවකාලිකව හකුලාගෙන, අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ සියලු පාර්ශ්වයන් සමඟ නිසි පරිදි සාකච්ඡා පවත්වා විධිමත් හා පුළුල් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට යා යුතු බව ඔවුන් රජයට අවධාරණය කර සිටිති.

නවතම පුවත්

fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
කොළඹ වරායේ බහාලුම් 323ක අභිරහස සෙවීමට ජනපති ඇතුළු පිරිසක් විශේෂ කාරක සභාව හමුවට කැඳවයි
කොළඹ වරායේ සිට බහාලුම්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
භාණ්ඩාගාරයේ මිලියන 800ක මූල්‍ය අක්‍රමිකතාවක්: ස්වාධීන විගණනයක් ඉල්ලා ශිරාල් ලක්තිලකගෙන් නිවේදනයක්
මහා භාණ්ඩාගාරය විසින්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories