2026 අගෝස්තු 01 සෙනසුරාදා, 20:48
නවතම පුවත්

මෙවර අයවැයෙන් කර්මාන්තකරුවන්ට ඇප රහිත ණය

කර්මාන්තකරුවන් සඳහා ඇප රහිතව ණය ලබා ගැනීමේ ක්‍රමවේදයක් මෙවර අයවැයෙන් හඳුන්වා දීමට නියමිත ය.

එලෙස ලබා ගන්නා ණය ගෙවීම ආරම්භ කිරීම සඳහා සහන කාලයක් ලබා දීමේ යෝජනාවක් ද අයවැයට ඇතුළත් කෙරේ.

මෙවර අයවැයෙන් මෙම යෝජනා දක්නට ලැබෙනු ඇතැයි මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පසුගිය දා පාර්ලිමේන්තුවේ පැවැති ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ දී ද පැවැසීය.

රටේ නිෂ්පාදනය වැඩි කිරීමෙන් රටට අවශ්‍ය විදේශ විනිමය උපයාගෙන පවතින ණය කන්දෙන් කොටසක් හෝ ගෙවීමේ හැකියාව ලබා ගැනීම සඳහා ජනතාව අවස්ථාව ලබා දී තිබෙන බව ද එම අරමුණ ඉටු කිරීම ආණ්ඩුවේ වගකීමක් බවත් නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.

එම කාරක සභාව කැඳවා තිබුණේ දකුණු ආසියානු නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහාය. අපනයන සංවර්ධන මණ්ඩලය ද මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේ කර්මාන්තකරුවන්ට ලබා දිය හැකි සහනදායි වැඩපිළිවෙළවල් පිළිබඳව කර්මාන්තකරුවන් දැනුවත් කිරීම අවශ්‍ය බවය

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories