2026 ජූලි 29 බදාදා, 08:53
නවතම පුවත්

ඊශ්‍රායල රජයට එරෙහිව වැසියෝ පාරට බසියි

ඊයේ (28) ඊශ්‍රායල් වැසියන් එරට අගනුවර වන ටෙල් අවිව්හි රාත්‍රියේ යළිත්වරක් දැවැන්ත විරෝධතාවක් පැවැත්වීය.

මෙම විරෝධතා පවත්වා තිබෙන්නේ, පලස්තීනට එරෙහි යුද්ධය අවසන් කරන ලෙසත්, හමාස් සංවිධානය භාරයේ සිටින තම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගෙන්වා දෙන ලෙස ඊශ්‍රායල රජයට බලකරමින්.

ඊශ්‍රායල – පලස්තීන යුද ගැටුම් 2023 වසරේ ඔක්තෝබර් 7 වනදා ආරම්භ විය.

එදින හමාස් සංවිධානය එල්ලකළ ප්‍රහාරයෙන් ඊශ්‍රායල වැසියන් 1, 200කට අධික පිරිසක් මියගිය අතර, තවත් 251 දෙනෙකු හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් බවට පත්කරගත්තේය.

කෙසේ වෙතත් හමාස් සංවිධානය සමග ඇතිකරගත් ප්‍රාණ ඇපකරු හුවමාරුවකදී ඔවුන්ගෙන් නිදහස් විය.

ඉතිරි ප්‍රාණ ඇපකරුවන් 136 දෙනා නිදහස් කර දෙන ලෙසයි ඒ අනුව විරෝධතාකරුවන් එරට රජයෙන් ඉල්ලා සිටින්නේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories