2026 ජූලි 31 සිකුරාදා, 02:47
නවතම පුවත්

ඉරානයෙන් තද තීරණයක් ඊශ්‍රායල ප්‍රහාර නතර කරන තුරු සාකච්ඡා නැත

ඊශ්‍රායලයෙන් එල්ලවන ප්‍රහාර නවතන තෙක් ඉරානය න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ සාකච්ඡාවලට තමන් සහභාගි නොවන බව පවසා තිබේ.

ඉරානය සමග දිගු ගැටුමක් ඇති බවට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා අනතුරු ඇඟවීමෙන් පැය කිහිපයකට පසු ඉරානය මෙම ප්‍රකාශය සිදුකර ඇති බවයි,විදෙස් වාර්තා සඳහන් කළේ.

තම රට දීර්ඝ කාලීන ගැටුමකට සුදානම් විය යුතුව ඇති බවයි, ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන්හි වත්මන් මාණ්ඩලික ප්‍රධානියා වන ඊයල් සමීර් පවසා ඇත්තේ.

ඒ හේතුවෙන් ඉදිරියේදී දුෂ්කර කාල පරිච්ජේදයක් වනු ඇති බවද හෙතෙම පවසා තිබේ.

මේ අතර මේ දිනවල යුරෝපයේ සංචාරයක නිතරව සිටින ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි, ජිනීවාහි දී යුරෝපීය රාජ්‍ය තාන්ත්‍රිකයින් හමුව තිබේ.

එහිදී ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමග රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා යළි ආරම්භ කරන ඔවුන් ලෙස ඉල්ලා තිබේ.

ඊශ්‍රායලයේ ප්‍රහාර නතර කළ පසු පමණක් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සලකා බැලීමට ඉරානය සූදානම් බවයි කෙසේවෙතත් ඉරාන විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ.

ඊශ්‍රායලයේ ප්‍රහාර ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කර ඇති බවයි,ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සාමකාමී කටයුත්තක් වන බව අවධාරනය කරමින් ඔහු පවසා ඇත්තේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories