2026 ජූලි 29 බදාදා, 11:21
නවතම පුවත්

මැතිවරණ ආදායම් වියදම් නිශ්චිතව අද තීන්දු කරයි.

ජනාධිපතිවරණය සදහා ඊයේ නාම යෝජනා භාර දෙනු ලැබු අතර අපේක්ෂකයන් 39 ක් සිටින අතර මැතිවරණය කාලය තුළ මැතිවරණය නීති උල්ලංඝනය කිරීමෙන් වලකින ලෙසත් ජනාධිපතිවරණය තුළ ජාතිවාදී ආගම්වාදී ක්‍රියා නොකරන ලෙසත් බොරු ප්‍රචාර නොකරන ලෙසත් පෞද්ගලිකත්වයට හානි නොකරන ලෙසත් ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් පිරිස මෙවර ජනපතිවරණයට ඉදිරිපත්වන අතර එය ඡන්ද පත්‍රිකාවේ සියළුදෙනා ඉදිරිපත් කළ හැකිවේවිද දන්නෑ හැබැයි 39 දෙනාටම සාධාරණයක් ඉටු කිරීම මැතිවරණය කොමිෂන් සභාවේ වගකීමයි. අද මැතිවරණය කොමිෂන් සභාවේ මැතිවරණය ආදායම් වියදම් ගණනය කරන අතර සෑම අපේක්ෂකයෙකුගේම වගකීම ආදායම් වියදම් වාර්තාවක් සකස්කිරීම හා ඉදිරිපත් කිරීමයි.එසේ නොවන අපේක්ෂකයන් වැරදි කරුවන් වන අතර පැෆරල් සංවිධානය හා අනෙකුත් නිරීක්ෂණ සංවිධාන සියල්ල ඒවා නිරීක්ෂණය කර එක් ගිවිසුමකට එළබෙන බව පැෆරල් සංවිධානයේ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories