2026 ජූලි 29 බදාදා, 19:50
නවතම පුවත්

හිරේ ඉන්න සුකේෂ් ජැකලින්ට ජෙට් එකක් තෑගි දීලා

කෝටි 200 ක මුදල් විශුද්ධිකරණ නඩුවක් සම්බන්ධයෙන් දැනට දිල්ලියේ මධ්‍යම මැන්ඩෝලි බන්ධනාගාරයේ රඳවා සිටින සුකේෂ් චන්ද්‍රශේඛර්, ආදරවන්තයන්ගේ දිනයේදී ඔහුගේ හිටපු පෙම්වතිය වන ශ්‍රී ලංකාවේ උපන් බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් වෙත පෞද්ගලික ජෙට් යානයක් තෑගිකර ඇතැයි වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් පළවන ජනමාධ්‍ය වාර්තා අනුව ඔහු ජැකලින් ෆර්නැන්ඩස් වෙත ලිපියක් ද යවා ඇති අතර, එහි සඳහන් කර ඇත්තේ, එම පෞද්ගලික ජෙට් යානයේ ඇයගේ නමේ මුලකුරු ලියා ඇති බවත්, එහි ලියාපදිංචි අංකය ඇයගේ උපන් දිනය බවත්ය.

“බබා, ඔබ නිරතුරුවම වැඩ රූගත කිරීම් සඳහා ලොව වටා පියාසර කරනවා, දැන් මෙම ජෙට් යානය සමඟින්, ඔබගේ සංචාරය ඔබගේ අභිමතය පරිදි සහ පහසුව අනුව ලෙහෙසියෙන් සිදුකරගත හැක” යනුවෙන් සුකේෂ් චන්ද්‍රශේඛර්ගේ ලිපියේ සඳහන් බව පැවසේ.

තෑගි සඳහා තමන් බදු ගෙවන බවත්, එබැවින් කිසිවකුට ඒවා නීතිවිරෝධී යැයි කිව නොහැකි බවත් ඔහු සිය ලිපියේ සඳහන් කර තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories