2026 ජූලි 31 සිකුරාදා, 07:54
නවතම පුවත්

බල්ලෝ බදුල්ලේ පුද්ගලයින් 6,700ක් හපාකලා

2024 වසරේදී බදුල්ලේ පුද්ගලයින් 6,700ක් පමණ සුනඛ සපාකෑම්වලට ලක්ව බදුල්ල ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇතැයි රෝහල් වාර්තා අනාවරණ කරයි.

රෝහල් බලධාරීන් පෙන්වා දෙන්නේ, සපාකෑම්වලට ලක්වූවන් අතර විදෙස් සංචාරකයින්ද වන බවයි.

වැඩි වශයෙන් සුනඛ සපාකෑම්වලට ලක්ව ඇත්තේ කුඩා දරුවන්ය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ, වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා,

“බොහෝ වෙලාවට එන්නේ එන්නත්කරණයට ලක්නොකර ගෙදර ඉන්න බල්ලො සහ පූසෝ සපාකෑමෙන් තමා මේ තත්ත්වය වැඩිවෙලා තියෙන්නේ. සමස්තයක් විදියට ඌව පළාතේ 25,000ක් 30,000ක් විතර ප්‍රමාණයක් වාර්තා වෙනවා එන්නත් ලබාගන්න එන රෝගීන් ප්‍රමාණය.”

ඊට අමතරව ඇල්ල ප්‍රදේශයේ රිලා සපාකෑම්වලට සහ සුනඛ සපැකෑම්වලට ලක්වූ විදෙස් සංචාරකයින්ද බදුල්ල රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇතැයි රෝහල් වාර්තා අනාවරණ කරයි.

මෙවැනි පසුබිමක බදුල්ල නගරාශ්‍රිතව ආයාලේ හැසිරෙන සුනඛයින් ප්‍රදේශවාසීන්ට තවදුරටත් තර්ජනයක් වී තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories