2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 10:40
නවතම පුවත්

හංසමාලිට මුදල් ආපු හැටි ගැන CIDය පැය 9ක් ප්‍රශ්න කරයි

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියක් වූ පියුමි හංසමාලි නමැත්තියගෙන් නීති විරෝධී වත්කම් කොට්ඨාසය පසුගිය දා පැය 9කට ආසන්න කාලයක් ප්‍රශ්න කොට ප්‍රකාශයක් ලබා ගෙන තිබේ.

ඒ ඇය එම කොට්ඨාසය වෙත ඉදිරිපත් වීමෙන් පසුව ය.

ඇය හිමිකාරිත්වය දැරූ BMW වර්ගයේ මෝටර් රථයක්, සහ ඇගේ වත්කම් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනය සඳහා මෙම ප්‍රශ්න කිරීම සිදුකර තිබේ.

පසුගිය ජූලි මස 5 වන දා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිය භාරයට ගත් BMW වර්ගයේ මෝටර් රථයක් ඇය විසින් මිල දී ගෙන ඇති බවට අනාවරණය වීමත් සමග එය මිලදී ගැනීමට මුදල් ලැබුණු ආකාරය ගැනද නිලධාරීන් ඇගෙන් ප්‍රශ්නකර ඇතැයි කියති.

ඇය විසින් අලෙවි කරනු ලබන සම පැහැපත් කරන ආලේපවලින් ප්‍රශ්න සහගත ලෙස අධික මුදලක් උපයා ගැනීම සම්බන්ධයෙන් ද නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පසුගිය දා විමර්ශනයක් ආරම්භ කර තිබිණි.

එම විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබාගැනීම සඳහා ඇය පැමිණි අවස්ථාවේ මෙලෙස ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories