2026 ජූලි 27 සඳුදා, 02:59
නවතම පුවත්

පේදුරුතුඩුව නගර සභා සීමාවේ ලන්ච් ෂීට් භාවිතය තහනම්

යාපනය – පේදුරුතුඩුව නගර සභා සීමාවට අයත් හෝටල් සහ ආහාර අලෙවිසැල් තුළ ලන්ච් ෂීට් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට තීරණය කර තිබේ.

පේදුරුතුඩුව නගර සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මෙම නව තහනම 2026 ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන බවයි. පේදුරුතුඩුව නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක පී. දිනේෂ් මහතා සහ හෝටල් හිමිකරුවන් අතර පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ ඇත.

පරිසර දූෂණය අවම කිරීමේ අරමුණින් ගනු ලැබූ මෙම තීරණය උල්ලංඝනය කරන පිරිස්වලට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව බලධාරීහු අවධාරණය කරති. ඒ අනුව, ලන්ච් ෂීට් වෙනුවට ආහාර එතීම සඳහා කෙසෙල් කොළ, නෙළුම් කොළ සහ තේක්ක කොළ වැනි ස්වාභාවික දෑ භාවිතා කරන ලෙසත්, ආහාර ඇසුරුම් කිරීම සඳහා අනුමත ඇලුමිනියම් ෆොයිල් හෝ වෙනත් සුදුසු බඳුන් භාවිතා කරන ලෙසත් උපදෙස් ලබා දී තිබේ.

මෙම නියෝග නොතකා කටයුතු කරන වෙළෙඳසැල් හිමිකරුවන්ගේ ව්‍යාපාරික බලපත්‍රය අත්හිටුවීමට නගර සභා සභාපතිවරයාට ඇති බලතල ප්‍රකාරව කටයුතු කරන බවද නගර සභාව වැඩිදුරටත් සඳහන් කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories