2026 ජූලි 31 සිකුරාදා, 18:06
නවතම පුවත්

මැදපෙරදිග යුද්ධයට ට්‍රම්ප්ට්ගෙන් කොළ එළියක්.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය සහ ඊශ්‍රායලය අතර “සම්පූර්ණ සටන් විරාමයක්” නිවේදනය කර තිබේ.ඩොනල්ඩ් ට්‍රම්ප් තම Truth සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ නිවේදනය කර ඇත්තේ ඊශ්‍රාලය සහ ඉරානය අතර පූර්ණ සටන් විරාමයකට එකඟ වී ඇති බවයි.අදියර වශයෙන් මෙම සටන් විරාමය ක්‍රියාත්මක වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.සටහනේ මුලින්ම සැමට සුබ පැතුම් යැයි සටහනේ මුලින් සදහන් කර ඇති අතර පැය 6ක් ඇතුලත ඉරානය සහ ඊශ්‍රාලය සටන අවසන් කල යුතු බවයි.පූර්ණ සටන් විරාමය පැය 12ක් සම්පූර්ණ වූ විට යුද්ධය අවසන් වූ බව සැලකෙන අතර එය ඉරානය නිල වශයෙන් සටන් විරාමය ආරම්භ කිරීමයි.12 පැයේදී ඊශ්‍රාලය සටන් විරාමය ආරම්භ කරන අතර 24 පැයේදී දින 12ක් පුරා පැවති යුද්ධය නිල වශයෙන් අවසන් වන බව ඇමරිකානු ජනාධිපතිගේ සටහනේ සදහන් කර ඇත.තවදුරටත් එතුමා ප්‍රකාශ කරන්නේ සටන් විරාමය පවතින කාලයේදී දෙරට අතර සුහදතාවය සහ මෙම ගෞරවාන්විතය සැලකිය යුතු බවයි.එය ඒ ආකරයෙන්ම සිදු විය යුතු අතරත් ඉරානයට සහ ඊශ්‍යාලයට තමන් සුබ පතන බවත් වැඩි දුරටත් එම සටහනේ සදහන් කර ඇත.ට්‍රම්ප් සදහන් කරන්නේ මෙම යුද්ධය දින දොලහේ යුද්ධය ලෙස හදුන්වන බවයි.මෙය අවසන් කිරීම සදහා විදදරා ගැනීම ධෛර්ය බුද්ධිය තිබිය යුතු බවත් ඊශ්‍රාලය සහ ඉරානයට සුබ පතන බවද ඇමරිකානු ජනාධිපති ඩොලන්ට් ට්‍රම්ප් සදහන් කරයි.තවද මෙම යුද්ධය වසර ගණනාවක් ඉදිරියට යා හැකිව තිබූ බවත් එමගින් මුලු මැදපෙරදිගම විනාශ වීමට හැකියාව තිබූ බවත් එය එසේ නොවන බවත් කිසිදා එය සිදු නොවන බවයි.දෙවියන් වන්හන්සේ ඊශ්‍රාලය,ඉරානයට මැද පෙරදිගට අප්‍රිකාවට මෙන්ම මුලු මහත් ලෝකයටම ආශිර්වාද කරන බව සදහන් කරමින් සමාජ්‍ය මාධ්‍ය පණිවිඩය අවසන් කර ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories