2026 ජූලි 29 බදාදා, 19:04
නවතම පුවත්

දිගු දුර මිසයිල දුන්නොත් කෙලින්ම ගහනවා.

යුක්‍රේනයට දිගු දුර මිසයිල භාවිතා කිරීමට ඉඩ දෙන්නේ නම් බටහිර රටවල් රුසියාව සමඟ සෘජුවම සටන් කරන බව රුසියානු නායක පුටින් පවසනවා.

ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කළේ බටහිර නිෂ්පාදිත දිගු දුර මිසයිල මගින් රුසියානු භූමියට පහර දීමට යුක්‍රේනයට ඉඩ ලබා දීම කිසිවිටකත් සිදු නොකළ යුතු බවයි.

එසේ කරන්නේ නම් බටහිර රටවල් රුසියාව සමඟ කෙලින්ම සටන් කරන බවත්, මෙම පියවර ගැටුමේ ස්වභාවය සහ විෂය පථය වෙනස් කරන බවත් ඔහු සඳහන් කරනවා.

කෙසේ වෙතත් යුක්රේන ජනාධිපති Volodymyr Zelenskiy මාස ගනනාවක් තිස්සේ තම මිත්‍ර පාක්ෂිකයින්ට ආයාචනා කරමින් සිටියේ යුක්‍රේනයට අමෙරිකානු සහ බ්‍රිතාන්‍ය නිෂ්පාදිත දිගු දුර මිසයිල ලබා දෙන ලෙසයි.

ඒ එම දිගු දුර ප්‍රහාර මගින් රුසියානු භූමියට පහර දී, යුක්‍රේනයට ප්‍රහාර දියත් කිරීමට රුසියාවට ඇති හැකියාව සීමා කිරීම සඳහායි

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories