2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 20:33
නවතම පුවත්

දමිතාගේ නඩුවට අධිකරණයෙන් ලැබුණු නියෝගය

රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට එරෙහි නඩුවක් නීතිපති උපදෙස් සඳහා සැප්තැම්බර් මස 23වැනිදා කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කලේය.

කොරියානු රටට යවන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළ බවට දමිතා අබේරත්නට සහ ඇයගේ සැමියාට පරිඝනක අපරාධ කොට්ටාසය මගින් චෝදනා ගොනු කර තිබේ.
මෙම නඩුව අද (19) කැඳවූ අවස්ථාවේ සැකකරුවන් දෙදෙනා සෑම මසකම අවසාන ඉරු දින පෙරවරු 9 – 12 අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක අපරාධ අංශයේ පෙනී සිටින ලෙස කළ කොන්දේසිය ඉවත් කරන ලෙස කළ ඉල්ලීමට අවසර ලබා දුන්නේය.

මෙම නඩුවේ ගනුදෙනුවට අදාල බව පැවසෙන ප්‍රශ්න ගත වාහනය ලියාපදිංචි අයිතිකරුට මුදා හරින ලෙස කළ ඉල්ලීම සම්බන්ධ නියෝගය ද ප්‍රකාශයට පත්කෙරුණි.
එම වාහනය නඩු භාණ්ඩයක් හෝ අපරාධයක් සම්බන්ධ භාණ්ඩයක් බවට අධිකරණය හමුවේ දක්වා නැති බැවින් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට අධිකරණයට හැකියාවක් නැති බව මහේස්ත්‍රාත්වරිය දක්වා සිටියාය

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories