2026 ජූලි 29 බදාදා, 10:16
නවතම පුවත්

ආණ්ඩුව වැව් හැදිල්ලට අත ගහයි

2025 වසරේ දෙසැම්බර් වන විට රට පුරා ඇති අතිරේක වැව් 205ක් දේශගුණ සුහුරු කෘෂිකර්ම වාරි ව්‍යාපෘතිය (CSIAP) මගින් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතව තිබේ.

ඒ සඳහා ඇස්තමේන්තුගත ආයෝජනය රුපියල් මිලියන 4,200කි.

කෘෂිකර්ම අමාත්‍යාංශයට අනුව දේශගුණික සුහුරු කෘෂිකාර්මික භාවිතයන් තවදුරටත් ශක්තිමත් කරමින් ගොවි පවුල් 12,000කට ආධාර කිරීම සහ වියළි කලාපවල ගොවිබිම් අක්කර 15,000කට ජලය සැපයීම මෙම වැඩසටහනේ අරමුණයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ, ලෝක බැංකුවේ අරමුදල් මත ක්‍රියාත්මක වන දේශගුණ සුහුරු කෘෂිකර්ම වාරි ව්‍යාපෘතිය වයඹ, උතුරු මැද, උතුර, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල දිස්ත්‍රික්ක 11ක් පුරා වැව් 470ක් ප්‍රතිසංස්කරණය කරමින් දැනටමත් ප්‍රගතියක් ලබා ඇත.

ප්‍රතිසංස්කරණය කරන ලද වැව්වලට කුරුණෑගල වැව් 116, පුත්තලම 28, අනුරාධපුර 56, පොළොන්නරුව 10, කිලිනොච්චි 34, මුලතිව් 47, ත්‍රිකුණාමලයේ 29, මඩකලපුව 21, අම්පාර 19, හත්අඹට 74 සහ මොණරාගල වැව් 36ක් ඇතුළත් වේ.

මෙම ප්‍රයත්නයන් මඟින් ගොවි පවුල් 30,000කට සෘජු ප්‍රතිලාභ ලබා දී ඇති අතර කෘෂිකාර්මික ඉඩම් අක්කර 38,000ක් වගා කිරීමට හැකි වීම මගින් කෘෂි ආර්ථිකයට සැළකිව යුතු දායකත්වයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories