2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 16:07
නවතම පුවත්

රත්ගම ප්‍රදෙශයේ පුද්ගල ඝාතනයක්

රත්ගම පොලිස් වසමේ සිරිකඳුරවත්ත ප්‍රදේශයේ දී ඊයේ එනම් (02) තියුණු ආයුධයකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර තිබෙන අතර,

මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත මියගිය අයගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ආරච්චි කන්ද රෝහලේ තැන්පත් කර ඇති බවට මෙ වන විට වාර්තා වේ

මෙසේ මියගොස් ඇත්තේ සිරිකඳුර වත්ත ප්‍රදේශයේ පදිංචි තිරිමාදුර රුවන් නිශාන්ත නැමැති 33 හැවිරිදි පුද්ගලයෙකි.

රත්ගම පොලීසිය විසින් මෙම ඝාතනයට පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories