2026 ජූලි 31 සිකුරාදා, 01:06
නවතම පුවත්

පොඩි මිනිස්සුන්ට වෙන අසාධාරණය කියන්න පොඩි කුමාරිහාමි පොලිස්පති හමුවෙයි

මහියංගණය ප්‍රදේශයේ පදිංචි පස්දරු මවකට මහියංගණය පොලිසිය අසත්‍ය චෝදනා නගමින් දිගින් දිගටම පීඩාවට පත්කරන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය පොලිස් විශේෂ විමර්ශන ඒකකයට ඊයේ (13දා) නියෝග කොට තිබේ.

පොඩි කුමාරිහාමි නමැති එම කාන්තාව ඊයේ (13දා) දිනයේදී පොලිස් මහජන සහන මූලස්ථානයට පැමිණ සිය දුක්ගැනවිල්ල පොලිස්පතිවරයාට ඉදිරිපත් කොට තිබිණි.

මහියංගණය පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරීන් පිරිසක් සිදුකළ නීතිවිරෝධී වැලි ගොඩදැමීමකට එරෙහිව තමා කටයුතු කිරීම නිසා තමාට එරෙහිව අසත්‍ය පැමිණිලි 38ක් අධිකරණය හමුවේ පැවරූ බවත්, මේ වනවිට විභාග කොට අවසන් කර ඇති නඩු රැසකින්ම අධිකරණය විසින් තමා නිදොස් කොට නිදහස් කර ඇති බවත් එම කාන්තාව ලේඛන සහිතවම පොලිස්පතිවරයාට පෙන්වා දී තිබිණි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories