2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 23:22
නවතම පුවත්

කොළඹ වරාය ආදායම් වාර්තා බිඳ දමයි.

කොළඹ වරාය 2025 වසරේ මුල් මාස අට සඳහා රුපියල් බිලියන 32.2 ක වාර්තාගත ශුද්ධ ලාභයක් (Net Profit) උපයා ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය (SLPA) නිවේදනය කරයි.

මෙම වාර්තාගත ලාභය 2024 වසරේ එම කාලය තුළ වාර්තා වූ රුපියල් බිලියන 18.9 ට වඩා 71% ක සැලකිය යුතු වැඩිවීමක් පෙන්නුම් කරයි.

මෙම විශිෂ්ට වර්ධනය මගින් අමතර රුපියල් බිලියන 13 ක ආදායමක් ලැබී ඇති අතර, එය රුපියල් බිලියන 21 ලෙස ඇස්තමේන්තු කර තිබූ ඉලක්කය රුපියල් බිලියන 11 කින් ඉක්මවා යෑමකි.

ක්‍රියාත්මක වෙමින් පවතින සංවර්ධන ව්‍යාපෘති සහ සේවා කාර්යක්ෂමතාව වැඩි දියුණු වීම, බහාලුම් හැසිරවීමේ පරිමාව 2024 ට සාපේක්ෂව 6% කින් ඉහළ යෑම, යාවත්කාලීන කරන ලද පර්යන්ත සේවා ගිවිසුම් (terminal service contracts), ධාරිතාව පුළුල් කිරීම සහ ඵලදායී පිරිවැය කළමනාකරණය මෙම ආදායම් ඉහළ යාමට හේතු වී ඇති බව වරාය අධිකාරිය පවසයි.

නැගෙනහිර බහාලුම් පර්යන්තය (East Container Terminal) සහ ජය බහාලුම් පර්යන්තයේ (Jaya Container Terminal) පස්වන අදියර වැනි ප්‍රධාන ව්‍යාපෘති සම්පූර්ණ කිරීම, වරායේ භාණ්ඩ හැසිරවීමේ හැකියාව සැලකිය යුතු ලෙස වැඩි දියුණු කර ඇත. වරාය අධිකාරිය පවසන්නේ, මෙම ලාභය වරාය ප්‍රමුඛතම නාවික හුවමාරු කේන්ද්‍රස්ථානයක් (transshipment hub) බවට පත් කිරීම සඳහා තවදුරටත් ආයෝජනය කිරීමට සැලසුම් කර ඇති බවයි. අනාගත ව්‍යාප්ති කටයුතු මගින් ධාරිතාව තවත් ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories