2026 ජූලි 29 බදාදා, 17:58
නවතම පුවත්

ළමුන් අතර අත්, පා සහ මුඛ රෝගය වැඩිවෙලා

අත්, පා සහ මුඛ රෝගීන්ගේ කැපී පෙනෙන වර්ධනයක් පසුගිය දිනවල මෙරටින් වාර්තා වී තිබේ.

රිජ්වේ ආර්යා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරන්නේ පාසල් සිසුන් අතර අත්, පා සහ මුඛ රෝගීන් ඉහළ ගොස් ඇති බවයි.

වෛරස් ආසාදන සහ විශේෂයෙන් අත්, පා සහ මුඛ රෝගය සීතල සමයේදී එනම් නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල පැතිර යන බව ඔහු පැහැදිලි කළේය.

දරුවන්ගේ අත්වල, පාදවල හෝ මුඛයේ කුඩා රතු හෝ සුදු බිබිලි ඇතිවීම, දුඹුරු පැහැ කොරපොතු සහිත රතු ලප හෝ අත්වල පිටේ කැක්කුම වැනි රෝග ලක්ෂණ ඇති දරුවන් තවදුරටත් රෝගය පැතිරීම වැළැක්වීම දින 3-4ක් නිවසේ තබා ගන්නා ලෙස වෛද්‍ය පෙරේරා මව්පියන්ට උපදෙස් දෙයි.

ඇතැම් අවස්ථාවල ඉන්ෆ්ලුවෙන්සා සහ ඩෙංගු ආසාදනය සම්බන්ධයෙන් අයහපත් ප්‍රතිඵල ලැබිය හැකි බව ද සෞඛ්‍ය බලධාරීන් නිරීක්ෂණය කර ඇත.

කෙසේවෙතත්, මේවා ද වෛරස් ආසාදන බැවින් ඊට මෙය සම්බන්ධ ද යන්න පැහැදිලි නැත.

රෝග විනිශ්චය කිරීමේදී කොවිඩ් 19 සම්බන්ධයෙන් ද ද සළකා බැලිය යුතු බව වෛද්‍ය මතයයි.

මේ අතර, ඉන්ෆ්ලුවෙන්සා බී වෛරසයට සම්බන්ධ ඩෙංගු රෝගීන් සහ අනෙකුත් රෝගාබාධවල ද කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබේ

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories