2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 14:34
නවතම පුවත්

මාධවී ඇන්තනීට එරෙහිව රුපියල් මිලියන 100ක එන්තරවාසියක්

නිළි මාධවී වත්සලා ඇන්තනී මහත්මිය විසින් සිය ෆේස්බුක් පිටුවේ සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් තමාට සිදුවූ අපහාසය සම්බන්ධයෙන් රුපියල් මිලියන 100 ක වන්දි මුදලක් ඉල්ලමින් සන්ජය බණ්ඩාර නමැති අය ඔහුගේ නීතිඥවරුන් මාර්ගයෙන් එන්තරවාසියක් යවා තිබේ.

2025 ඔක්තෝම්බර් 06 වෙනිදා මාධවී වත්සලා ඇන්තනී විසින් සිය ෆේස්බුක් ගිණුම භාවිතා කරමින්, සන්ජය බණ්ඩාර යනු අමානුෂික දේශපාලන අන්තවාදියෙක් හා ළමා අපයෝජකයකු බවත්, ඒ පදනමින් ඔහුගේ ෆේස්බුක් ගිණුම වාර්තාකරන (report) ලෙසත් දන්වමින් ඔහුගේ ගිණුමේ ඡායාරූපයක් සහිතව ප්‍රකාශයක් පළ කර ඇත.

එම පදනම් විරහිත, අසත්‍ය, නොමඟයවනසුළු සහ අපහාසාත්මක ප්‍රකාශය හේතුකොටගෙන සන්ජය බණ්ඩාර සහ ඔහුගේ පවුලේ අය දැඩි මානසික පීඩාව සහ කම්පනයකට මුහුණ දුන් බවත්, එමගින් ඔහුගේ කීර්තිනාමයට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 100 ක මුදලක් දින 7 ක් තුල ගෙවීමට කටයුතු කරන ලෙසත් එන්තරවාසිය මගින් දන්වා ඇත. එසේ නොකළහොත් නඩු පවරා එකී මුදල නඩු ගාස්තු ද සහිතව අයකරගැනීමට කටයුතු කරන බවද එමගින් දැනුම් දී තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories