2026 ජූලි 28 අඟහරුවාදා, 17:37
නවතම පුවත්

බත්තරමුල්ලේදී වාහනවලට පහරදුන් යතුරුපැදිකරු වැලිකඩ පොලිසියේ අත්අඩංගුවට

බත්තරමුල්ල, දියත උයන ආසන්නයේදී ධාවනය වෙමින් තිබූ වාහන කිහිපයකට යතුරුපැදිකරුවෙකු විසින් පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රබල ලෙස සංසරණය වෙමින් පවතී. ඊයේ (12) සවස් කාලයේදී සිදු වූ මෙම සිදුවීමේදී, අදාළ යතුරුපැදිකරු සිය අතෙහි තිබූ ආයුධයක් වැනි උපකරණයක් භාවිත කරමින් මාර්ගයේ ගමන් ගත් වාහනවලට හානි සිදු කරන අයුරු එහි දැක්වේ.

මෙම පහරදීම සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක්, සැකකාර යතුරුපැදිකරුව හඹා ගොස් ඉතා කෙටි වේලාවක් තුළ අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ. පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයා විසින් මාර්ගයේ ධාවනය වූ වාහන හතරකට පමණ අලාභහානි සිදුකර ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු රාගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකු බව හඳුනාගෙන ඇත. ඔහු අද (13) දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, මෙම ප්‍රහාරයට හේතුව සහ සැකකරුගේ පසුබිම පිළිබඳව වැලිකඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories