2026 ජූලි 29 බදාදා, 08:53
නවතම පුවත්

දුම්රියේ හොරට ගමන් ගත් 76ක් කළුතර දී මාට්ටු

කළුතර දුම්රිය ස්ථානයේ ඊයේ (20)පස්වරු 4.00 සිට පැය දෙකක පමණ කාලයක් සිදුකල ප්‍රවේශපත්‍ර පරික්ෂාවකදී දුම්රියේ හොරට ගමන් කල මගීන් 76 දෙනෙකු කොටුකරගත් බව සංචාරක ප්‍රවේශපත්‍ර පරීක්ෂක සුගත් රෝහිත මහතා පවසයි.

අත්අඩංගුවට ගත් මගීන් අතර දුම්රියේ හොරට ගමන්ගත් කාන්තාවන් 15 දෙනෙකු සිටි බව ද සුගත් රෝහිත මහතා පැවසුවේය.

ගාලු කුමාරි, රුහුණු කුමාරි , සමුද්‍ර දේවී . සාගරිකා, හික්කඩුව යන කාර්යාල දුම්රියයන් වලින් පැමිණ කළුතර දුම්රිය ස්ථනයෙන් බැස යන මගින්ගේ කළ පරික්ෂාවකදි කිසිදු ප්‍රවේශපත්‍රයන් නොමැතිව ගමන්කල මෙම මගීන් පිරිස කොට අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගවට ගත් මගීන් 46 දෙනෙකුගෙන් ඒ මොහොතේම රුපියල් 139840/ ක දඩ අයකර ගෙන ඇත.

බොහෝ දෙනෙකුට ඒ මොහොතේ දඩ ගෙවීමට මුදල් නොමැති කමින් ඇපකර තබාගොස් තිබේ.

සංචාරක ප්‍රවේශපත්‍ර පරීක්ෂක සුගත් රෝහිත මහතා ඇතුළුව 24 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මෙම ප්‍රවේශපත්‍ර පරික්ෂාව සිදු කොට තිබිණ

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories