2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 14:36
නවතම පුවත්

කඳු මුදුනින් ගල් පෙරළෙයි: හල්දුම්මුල්ලේ පවුල් හයක් ආරක්ෂිත ස්ථාන කරා

හල්දුම්මුල්ල පොලිස් වසමට අයත් මාලදොල පින්නලන්ද ගම්මානයේ පවුල් හයකට අයත් සාමාජිකයින් එකොළොස් දෙනෙකු අද (20) උදෑසන කඩිනමින් එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. මෙම පියවර ගෙන ඇත්තේ ගම්මානයට ඉහළින් පිහිටි කඳු යායේ තිබූ විශාල ගලක් පහළට පෙරළී යාම හේතුවෙන් ජනතාවට ඇති වූ ජීවිත අවදානම සැලකිල්ලට ගනිමිනි.

පොලීසිය සඳහන් කරන පරිදි, මෙම අනතුරුදායක තත්ත්වය හමුවේ නිවාසවලින් ඉවත් කළ පිරිස මේ වන විට ඔවුන්ගේ සමීපතම ඥාතීන්ගේ නිවාසවල තාවකාලිකව පදිංචිව සිටිති. තවදුරටත් කඳු බෑවුමේ ගල් හෝ පස් කඩා වැටීමේ අවදානමක් පවතින්නේද යන්න පිළිබඳව නිසි තක්සේරුවක් සිදු කරන තෙක් ජනතාවට සිය නිවාස වෙත පැමිණීම තහනම් කර ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ අදාළ ප්‍රදේශයේ භූ විද්‍යාත්මක නිරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතය. එම ආයතනය විසින් ලබා දෙන තාක්ෂණික වාර්තාව සහ ආරක්ෂිත නිර්දේශ ලැබෙන තුරු ගම්මානයට ඉහළින් පිහිටි අවදානම් කලාපයට ඇතුළු නොවන ලෙසට ප්‍රදේශවාසීන්ට උපදෙස් ලබා දී තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories