2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 14:31
නවතම පුවත්

පොලීසියට නව විමර්ශන අංශයක්

අපරාධවලින් උපයාගත් දේපළ විමර්ශනය කිරීම සඳහා නව විමර්ශන අංශයක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා පොලිසිය තීරණය කර ඇත.

ඒ පාර්ලිමේන්තුවේදී සම්මත වූ “අපරාධයකින් උත්පාදිත දේපළ සම්බන්ධ පනතට” අනුකූලවයි.

ඊයේ (23) පැවති විශේෂ පොලිස් මාධ්‍ය හමුවකදී බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මේ බව ප්‍රකාශ කර සිටියේය.

මෙම නව අංශය “අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබඳ විමර්ශන කොට්ඨාශය හෙවත් PCID” ලෙස නම් කර තිබේ. පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් පොලිස් දිනයට සමගාමීව මෙය ආරම්භ කිරීමට නියමිත බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර, පොලීසිය මේ වන විට සිදුකළ විශේෂ මෙහෙයුම්වලින් සංවිධානාත්මක අපරාධකරුවන් සතුව තිබූ රුපියල් බිලියන 4.5ක් වටිනා දේපළ සිය භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

එම දේපළ අතරට ගොඩනැගිලි, නිවාස, වාහන, ඉඩම්, ස්වර්ණාභරණ, බෝට්ටු සහ රුපියල් මිලියන 57ක මුදල් ඇතුළත් වේ. මෙම දේපළ මුදල් විශුද්ධිකරණ පනත යටතේ තහනම් කර ඇති බවද පැවසේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories