2026 ජූලි 29 බදාදා, 08:39
නවතම පුවත්

රටට ආරක්ෂාවක්: න්‍යෂ්ටික අනතුරුවලට පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක්!

න්‍යෂ්ටික අනතුරකදී ඇතිවිය හැකි විකිරණ මට්ටම් කල්තියා හඳුනා ගැනීම සඳහා අති නවීන පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් ශ්‍රී ලංකාවේ ස්ථාපනය කර තිබේ. ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව විසින් ගත් මෙම තීරණය රටේ ආරක්ෂාවට විශාල ශක්තියකි.

මෙම වැදගත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) පූර්ණ සහයෝගය ඇතිවයි.

බලශක්ති අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයකට අනුව, මෙම පද්ධතිය නිර්මාණය කර ඇත්තේ ශ්‍රී ලංකාවට ආසන්න රටවල පිහිටි න්‍යෂ්ටික බලාගාරවල සිදුවිය හැකි ස්වභාවික හෝ මිනිසා විසින් සිදු කරන ලද අනතුරු හේතුවෙන් මෙරටට ඇතුළු විය හැකි විකිරණ කල්තියා හඳුනා ගැනීම සඳහායි.

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන කවුන්සිලයේ පරීක්ෂා කිරීම් සහ බලාත්මක කිරීමේ අංශයේ අධ්‍යක්ෂ ප්‍රගීත් කඩදුන්න මහතා පැවසුවේ, මෙම පද්ධති දිවයින පුරා උපායමාර්ගික ස්ථාන පහක ස්ථාපනය කර ඇති බවයි. ඒ අනුව, කල්පිටිය, මන්නාරම, ඩෙල්ෆ්, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන නාවික හමුදා කඳවුරු කේන්ද්‍ර කර ගනිමින් මෙම පද්ධති ක්‍රියාත්මක වනු ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories