2026 ජූලි 31 සිකුරාදා, 07:53
නවතම පුවත්

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 29 දෙනෙකු IPL ලියාපදිංචි වෙයි

වෙන්දේසිය ලබන 24 සහ 25 සෞදියේදී 2025 ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය ලබන 24 සහ 25 යන දිනවල සෞදි අරාබියේ ජෙඩාහිදී පැවැත්වීමට නියමිතය.

මේ සඳහා ක්‍රීඩකයින් 1,574 දෙනෙකු ලියාපදිංචි වී ඇති බවටයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා සඳහන් කළේ. ඒ අතර ඉන්දීය ක්‍රීඩකයින් 1,165ක් සහ විදේශ ක්‍රීඩකයින් 409ක් සිටින බව සඳහන්. ඉන්දිය ප්‍රිමියර් ලීග් තරග සඳහා මීටර පෙර ක්‍රීඩා කළ ක්‍රීඩකයින් 320ක්, ක්‍රීඩා නොකළ ක්‍රීඩකයින් 1,224ක් සහ පාකිස්ථානය හැර ක්‍රිකට් ක්‍රීඩා කරන සෙසු රටවල ක්‍රීඩකයින් ද අදාළ වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවෙන් ක්‍රිකට් ක්‍රීඩකයින් 29 දෙනෙකු ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය සඳහා ලියාපදිංචි වී ඇති බව සඳහන්. පසුගිය තරගාවලිය ක්‍රීඩා කළ ක්‍රීඩකයින් 46 දෙනෙකු සිය කණ්ඩායම් තුළ රඳවා ගැනීමටයි එහි කළමනාකරුවන් කටයුතු කළේය

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories