2026 ජූලි 31 සිකුරාදා, 21:08
නවතම පුවත්

අමරපුර නිකායේ අනුනායක පදවිය වෙනුවෙන් සන්නස්පත්‍රය අගමැතිනිය අතින්

දෙබත්ගම ශ්‍රී සෝමරතන තිස්ස නාහිමිපාණන් වෙත අමරපුර නිකායේ අනුනායක පදවිය වෙනුවෙන් සන්නස්පත්‍රය අගමැතිනිය අතින් පිරිණමයි

ශාස්ත්‍රවේදී දෙබත්ගම සෝමරතන තිස්ස නායක ස්වාමීන්වහන්සේ වෙත ශ්‍රි ඉන්දජෝති වංශාවලංකාර ශ්‍රී රතනජෝති වංශාවතංස ගෞරව නාමය සහිත ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මූලවංශික පාර්ශවයේ අනුනායක ධුරය සඳහා වන සන්නස් පත්‍රය පිරිණැමීම මාර්තු 02 දින පස්වරුවේ අරණායක දෙබත්ගම ශ්‍රී රතනජෝත්‍යාරාම ධර්ම මන්දිරයේදී සිදු කෙරිණ.

අනුනායක ස්වාමීන් වහන්සේ වෙනුවෙන් රචිත ආශිංසන ග්‍රන්ථ පිරිණැමීම සම්පාදක ස්වාමීවහන්සේලා විසින් සිදු කළහ. අනතුරුව අනුනායක පදවිය වෙනුවෙන් වූ සන්නස් පත්‍රය පිරිණැමීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් සිදු කළාය.

විජිනිපත පිළිගැන්වීම පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි විසින් සිදු කළ අතර ප්‍රසාද පූජා පැවැත්වීම පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර,නන්දන මිල්ලගල ඇතුළු මහජන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් සහ දායක සභාවේ සාමාජිකයින් විසින් සිදු කළේය.

බුදු දහමෙි චිරස්ථිතිය වෙනුවෙන් දෙබත්ගම සෝමරතන තිස්ස නායක හිමියන් විසින් සිදු කළ මෙහෙය ඇගයීමට ළක් කළ අග්‍රාමාත්‍යතුමිය ඉදිරි ශාසනික මෙහෙවර වෙනුවෙන් ශුභාශිංසන මෙහිදී පිරිණැමීය.

අමරපුර මූලවංශික පාර්ශවයේ මහා නායක අහුංගල්ලේ විමලධම්ම තිස්ස නාහිමියන් ප්‍රධාන මහාසංඝරත්නය, මහජන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු දායක දායිකාවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories