2026 ජූලි 31 සිකුරාදා, 10:05
නවතම පුවත්

යෝෂිතට විරුද්ධව සාක්ෂි තියෙනවා – නීතිපති ලබන සතියේ අධිචෝදනා ගොනුකරනවලු !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ලැබී ඇති බැවින් ලබන සතියේදී ඔහුට නිල වශයෙන් චෝදනා ගොනුකිරීමට ඉඩ ඇති බව නීතිපති පාරින්ද රණසිංහ පවසයි.

“මම පසුගිය සතියේ නාමල් රාජපක්ෂට චෝදනා ගොනුකළා. යෝෂිත රාජපක්ෂට විරුද්ධව සාක්ෂි තිබෙන නිසා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මම පොලිසියට නියෝග කළා. අධිචෝදනා නියෝගය ලබන සතියේ හෝ ඉතා ඉක්මණින් නිකුත් කරනු ඇත” යනුවෙන් නීතිපතිවරයා Sunday Morning වෙත පවසා තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ ඉකුත් දා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර පසුව ඇප නියම කෙරිණි.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඔහුව රුපියල් මිලියන 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරියේ විදේශ ගමන් තහනමක් ද පනවීමෙන් අනතුරුවය.

එමෙන්ම සෑම මසකම මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනීසිටින ලෙසත් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් ඔහුට නියෝග කෙරිණි.

පසුගිය ජනවාරි 25 වැනිදා යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගෙන තිබුණේ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් වික්‍රමසිංහට සම්බන්ධ රුපියල් මිලියන 34ක වටිනාකමකින් යුත් ඉඩම් නඩුවකට සම්බන්ධ සාක්ෂි මත මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකළ විමර්ශනයකින් පසුවය

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories