2026 ජූලි 29 බදාදා, 07:43
නවතම පුවත්

කොළඹට ගෝලීය පිළිගැනීමක්

දකුණු ආසියාවේ ඉහළම ගමනාන්තයක් ලෙස කොළඹට ඇති කීර්තිය සහ රටේ තරඟකාරිත්වය තහවුරු කරන ප්‍රධාන අංගයක් වන වීසා ලබාගැනීමේ පහසුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් 33 වැනි ස්ථානය හිමිකර ගෙන සිටින බව බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ආයතනය පවසයි.

“රටවල් 35 ක පුරවැසියන් සඳහා වීසා රහිත ප්‍රවේශය හඳුන්වාදීම මගින් නගරයේ ආකර්ෂණය සැලකිය යුතු ලෙස ඉහළ නංවා ඇති අතර, එය සංචාරය කිරීමට පහසුම දකුණු ආසියානු නගරවලින් එකක් බවට පත් විය හැකිය,” යනුවෙන් Brand Finance නිකුත් කළ ජනමාධ්‍ය නිවේදනයක සඳහන් වේ.

කෙසේවෙතත්, කොළඹ නගරය නවතම බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ග්ලෝබල් සිටි දර්ශකය තුළ පහත වැටීමකට ලක්ව ඇති අතර, එය වසරකට පෙර සිටි 78 වැනි ස්ථානයේ සිට 84 වැනි ස්ථානය දක්වා පහත වැටී ඇත්තේ, ඒකක 4.9ක පහත වැටීමක් පිළිබිඹු කරමිනි.

මෙම පසුබෑම නොතකා, කොළඹ ‘වර්ධන කේන්ද්‍රස්ථානයක්’ ලෙස නම්කිරීම තුළින් කලාපීය බලපෑමක් සහිත සංවර්ධනය වෙමින් පවතින නගරයක් ලෙස එහි හැකියාව ඉස්මතු කරයි.

ඒ අනුව කොළඹ, මෙම කාණ්ඩයට සම්බන්ධ කරච්චි, ඩකා සහ හෝ චි මිං නගරය වැනි නැගී එන නගර අතර වේ.

ගෝලීය ශ්‍රේණිගත කිරීම්වල පහත වැටීමක් තිබියදීත්, කැපීපෙනෙන පහසුකම් ප්‍රමාණයක් ලබාදෙමින් දකුණු ආසියාවේ ප්‍රමුඛ ගමනාන්තයක් ලෙස කොළඹ සිය ස්ථානය තවදුරටත් ශක්තිමත් කරමින් සිටින බව Brand Finance ප්‍රකාශ කරයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories