2026 ජූලි 31 සිකුරාදා, 17:18
නවතම පුවත්

කැනේඩියානු මහ මැතිවරණ ජය මාර්ක් කාර්නිට

කන්සර්වේටිව් නායක පියරේ පොයිලිවර් කාර්නිගේ ලිබරල් පක්ෂයට පරාජය පිළිගැනීමත් සමග කැනේඩියානු මහා මැතිවරණය ජයගැනීමට මාර්ක් කර්නිගේ නායකත්වයෙන් යුතු ලිබරල් පක්ෂය සමත්ව තිබේ.

මේ වනවිට ඡන්ද තවමත් ගණන් කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර දැනට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව ආසන ලෙස හඳුන්වන මැතිවරණ දිස්ත්‍රික්ක 164ක ලිබරල් පක්ෂය පෙරමුණ ගෙන ඇති අතර කොන්සර්වේටිව් පක්ෂය ආසන 147ක් ලබා ගෙන ඇත.

කුඩා පක්ෂයක සහාය නොමැතිව ආණ්ඩුව පාලනය කිරීමට ඉඩ සලසන බහුතරයක් සඳහා ලිබරල් පක්ෂයට පොදු මන්ත්‍රී මණ්ඩලයේ ආසනවලින් 172ක් දිනා ගැනීමට අවශ්‍ය වේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කැනඩාව සම්බන්ධයෙන් පළකර ඇති ප්‍රකාශ පිළිබඳව කැනේඩියානු ජනතාව අතර ඇති විරෝධය කැනේඩියානු මැතිවරණයේ ප්‍රධාන මාතෘකාවක් වූ අතර, එය හිටපු මහ බැංකු අධිපතිවරයෙක් වූ කාර්නිගේ ජයග්‍රහණයට රුකුලක් වූ බව වාර්තා වෙයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories