2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 20:36
නවතම පුවත්

ශ්‍රී ලංකාවේ පාපැදියේ පුරාවෘත්තයක් වූ සුමනවීර දිවිසැරිය නිමකරයි

ශ්‍රී ලංකා පාපැදි ඉතිහාසයේ අමරණීය නාමයක් වූ, රත්නපුරයෙන් බිහි වූ ප්‍රවීණතම පාපැදි ශූරයා වන ඒ.එම්. සුමනවීර මහතා අභාවප්‍රාප්ත වී ඇති බවට වාර්තා වේ.

සුමනවීර මහතා, “ලංකා සවාරිය” සහ “ලක් පොහොර පාපැදි සවාරිය” වැනි දිවයිනේ ප්‍රධානතම පාපැදි තරග රැසක් ඇතුළුව, පාපැදි තරග 1000කට වැඩි සංඛ්‍යාවක් ජයග්‍රහණය කරමින් වාර්තා පොත් අතරට එක් විය. විශේෂයෙන්ම, ඔහු පාපැදි ක්ෂේත්‍රයේ කා අතරත් ප්‍රසිද්ධියට පත් වූයේ “කඳු නැගීමේ ශූරයකු” ලෙසයි. කඳුකර මාර්ගවල ඔහු දැක්වූ අසමසම දක්ෂතා, බොහෝ දෙනෙකුට අභියෝගයක් මෙන්ම ආශ්වාදයක් ද විය.


ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවය කළ සුමනවීර මහතා, දිනපතා රත්නපුරයේ සිට කොලොන්නාවේ පිහිටි තම සේවා ස්ථානය වෙත පාපැදියෙන් පැමිණීම ඔහුගේ ජීවිතයේ සුවිශේෂී කරුණක් විය. මෙම නොපසුබට අධිෂ්ඨානය සහ කැපවීම ඔහුට “රත්නපුරයේ මිණිකැටය” යන විරුදාවලිය දිනා දුන්නේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories