2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 16:08
නවතම පුවත්

R.M.V චක්‍රෙල්ඛ උල්ලංඝන කර මෝටර් රථ පවරලා

විද්‍යුත් වාහන ආනයන පහසුකම යටතේ ආනයනය කළ වාහන හයක් එම වාහන ලියාපදිංචි කළ දිනයේ ම සහ තවත් වාහනයක් ලියාපදිංචි කර දින පහක දී ද චක්‍රලේඛ උල්ලංඝනය කරමින් වංචනිකව වෙනත් පාර්ශ්වයන්ට පවරා තිබෙන බව අනාවරණය වී තිබේ.

මේ බව අනාවරණය වී ඇත්තේ ජාතික විගණන කාර්යාලය කළ පරීක්ෂණයකිනි.

එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ට තීරු බදු සහන මත ආනයනය කිරීමට අවස්ථාව ලබා දී තිබෙන මෙම වාහන දෙවසරක කාලයක් යන තුරු සන්තකය මාරු කළ නොහැකි බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය නිකුත් කර තිබෙන චක්‍රලේඛයේ සඳහන් වෙයි.

අමාත්‍යාංශය නිකුත් කර තිබෙන චක්‍රලේඛ නිලධාරීන් නිසි ලෙස පරිශීලනය කර නොමැති වීම හේතුවෙන් මෙම පැවරීම කර තිබෙන බව මේ සම්බන්ධයෙන් කළ විමසුමට පිළිතුරු වශයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ජාතික විගණන කාර්යාලයට දන්වා තිබේ. එවැනි වරදක් ඉදිරියේ දී සිදු නොවීම සඳහා කඩිනමින් අදාළ අංශ භාර නිලධාරියා දැනුවත් කර අවශ්‍ය පියවර ගෙන තිබෙන බව ද දන්වනු ලැබ ඇත.

කෙසේ වුව ද මේ සම්බන්ධයෙන් කඩිනමින් අභ්‍යන්තර පරීක්ෂණයක් කර ආයතන සංග්‍රහය ප්‍රකාරව අදාළ නිලධාරීන්ට විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විගණකාධිපතිවරයා නිර්දේශ කර තිබේ.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories