2026 ජූලි 29 බදාදා, 02:22
නවතම පුවත්

නීති විරෝධී සෝදිසියට එරෙහිව යාපනයේ නීතිඥවරු විරෝධතාවල

කිසිදු අධිකරණ අවසරයකින් තොරව නීතිඥවරයෙකුගේ නිවසකට පොලීසිය විසින් ඇතුළු වී සෝදිසි කිරීමක් සිදු කළ බවට චෝදනා කරමින් යාපනයේ නීතිඥයින් අද (ඔක්තෝබර් 07) දින වැඩ වර්ජනයක නිරත විය.

නීතිඥවරුන් චෝදනා කරන්නේ, පොලිස් නිලධාරීන් විසින් අධිකරණයෙන් පූර්ව අනුමැතියක් හෝ වරෙන්තුවක් ලබා ගැනීමෙන් තොරව අදාළ නීතිඥවරයාගේ නිවසට නීති විරෝධී ලෙස ඇතුළු වී සෝදිසි මෙහෙයුමක් සිදු කර ඇති බවයි.

මෙම සිදුවීම වාර්තා වන්නේ යාපනයේ ඉඩම් ඔප්පු වංචා සම්බන්ධයෙන් නීතිඥයින් කිහිප දෙනෙකුට එරෙහිව පොලීසිය විසින් සිදු කරනු ලබන විමර්ශන මධ්‍යයේය. ඉඩම් වංචාවකට සම්බන්ධ බවට චෝදනා එල්ල වන එක් නීතිඥවරයකු අත්අඩංගුවට ගැනීමේ අරමුණින් පොලිස් නිලධාරීන් මෙලෙස නිවසට ඇතුළු වී සෝදිසි කර තිබේ.

පොලීසියේ මෙම ක්‍රියාව හෙළා දකිමින්, විරෝධතාවයේ නියැලුණු නීතිඥවරුන් විසින් අධිකරණ ඉදිරිපිට විරෝධතා පැවැත්වූ බව වාර්තා වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories