2026 ජූලි 26 ඉරිදා, 01:29
නවතම පුවත්

දෙසැම්බර් 18 සහ 19 පාර්ලිමේන්තුව යළි රැස්වෙයි

ලබන දෙසැම්බර් මස 18 සහ 19 යන දෙදින තුළ පාර්ලිමේන්තුව කැඳවීමට රජය තීරණය කර තිබේ.

අද (16) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව තහවුරු කළේය.

මෙම සභාවාරයේදී රජයේ ඉදිරි මූල්‍ය කටයුතු සඳහා වැදගත් වන අතුරු සම්මත ගිණුම ඇතුළු විශේෂ පනත් කෙටුම්පත් කිහිපයක් විවාදයට ගැනීමට නියමිත බව වාර්තා වේ. නව රජය බලයට පත්වීමෙන් පසු ක්‍රියාත්මක කිරීමට යෝජිත ජනතා සහන සහ සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන්කරවා ගැනීම මෙහි ප්‍රධාන අරමුණක් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම, රටේ වත්මන් තත්ත්වය සහ කාලීන ගැටලු සම්බන්ධයෙන් විපක්ෂය විසින් යොමු කිරීමට නියමිත ප්‍රශ්න සඳහා ද මෙහිදී කාලය වෙන්වනු ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories