2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 16:55
නවතම පුවත්
අවුරුදු 88කට පසු හම්බන්තොටින් රාජපක්ෂ පවුල මැතිවරණ වලින් ඉවතට

අවුරුදු 88කට පසු හම්බන්තොටින් රාජපක්ෂ පවුල මැතිවරණ වලින් ඉවතට

හම්බන්තොට කියූ සැණින් දේශපාලනයේදී මුලින්ම කියැවෙන නම රාජපක්ෂය. එහෙත් වසර 88කට පසුව රාජපක්ෂ පවුලේ නියෝජනයක් නොමැතිව මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඔවුන්ගේ දේශපාලන පක්ෂය වන පොහොට්ටුවද තරඟ කරනු ලැබේ.

මේවර පැවැත්වෙන මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා තරඟ වදින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) නායකත්වය දරන හිටපු විදුලිබල රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා විසින් මෙවර නාමයෝජනා භාරදී ඇත.

1963 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණ අපේක්ෂකයෙක් ලෙස ඩී එම් රාජපක්ෂ මහතා හම්බන්තොට දිස්තිර්ක්කයෙන් දේශපාලනය ආරම්භ කොට ඇති අතර ඉන් අනතුරුව ඩී ඒ රාජපක්ෂ, ලක්ෂමන් රාජපක්ෂ ජෝර්ජ් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, නිරූපමා රාජපක්ෂ, සහ ශ්‍යාම්ලාල් රාජපක්ෂ යන රාජපක්ෂ පවුලේ සාමාජිකයන් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වරින් වර මැතිවරණයන් සඳහා අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්ව ඇත.

හිටපු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන අතර ඔහු රාජපක්ෂ පවුලේ සමාජිකයෙක් නොවන බව ද සඳහන් වේ.

මෙවර මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙක් ලෙස නම්කොට තිබීමද විශේෂයකි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories