2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 21:06
නවතම පුවත්

ඇමෙරිකාවේ ඩිමොක්‍රටික්හි කමලාගේ දෙවෙනියා  ටිම් වෝල්ස්

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් කමලා හැරිස් මහත්මිය වන අතර ඇයගේ දෙවැනියා එසේත් නැතිනම් උප ජනාධිපති ධුරය සඳහා ටිම් වොල්ස් මහතා තෝරා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කෙරේ.

 ඒ, පෙන්සිල්වේනියා ජනපදයේ පිලිඩෙල්පියා ප්‍රාන්තයේ පැවැති ඩිමොක්‍රටික් පක්ෂ රැළියේදීය.

වයස අවුරුදු 60 ක් වන ටිම් වොල්ස් මහතා , මිනසෝටා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා වන අතර ලිබරල් දේශපාලන මතධාරියකු වන වොල්ස්, පාපන්දු පුහුණුකරුවකු ලෙස ද කටයුතු කර තිබේ.

 ඔහු මිනසෝටා ආණ්ඩුකාරවරයා ලෙස 2019 වසරේ සිට කටයුතු කරන අතර නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන කමලා හැරිස් මහත්මිය වර්තමානයේ ඇමෙරිකාවේ උප ජනාධිපතිනියයි.

ඇය ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරමින් ජනාධිපති ධුරයට පත්වුවහොත්, ඇය ඇගේ දෙවැනියා ලෙස තෝරා ගත් ටිම් වොල්ස් මහතාට උප ජනපති ධුරය හිමිවන අතර කමලා හැරිස් මැහත්මිය ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වුවහොත් එම ධුරයට පත්වන පළමු කාන්තාව මෙන්ම පළමු කළු ජාතික සහ ඉන්දීය සම්භවයක් ඇති තැනැත්තිය වන්නේද ඇයයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories